Monday, January 5, 2009

................. අනේ හාමුදුරැවනේ...................


අතහැර,
සටන් පාඨ........
නවතා,
ජය ඝෝෂා හඩ...
අනේ හාමුදුරැවනේ........
කියලා දෙනවද මට............ ?
බුදු බණ ඩිංගත්තක්.....

10 comments:

  1. පාරෙදි බණ දෙසිය නොහැක.....
    වර පන්සලට....

    ReplyDelete
  2. අන්ඩුවටයි විපක්හ‍ශෙටයි ක‍ඩෙ යන මද්‍යවෙදියො නිසා තමයි හමුදුරැවන්ටවත් පන්සලකට වෙලා ඉන්න බැරි

    මද්‍යවෙදියන් ගේ යුතුකම හරියට ඉටු කරනවනම් හමුදුරැවන්ට
    බනක් කියාගෙන ඉන්න තිබුනා......

    ReplyDelete
  3. ධර්ම රාජ්‍යක් ගොඩනගන්න යන ගමනනේ ... මොන බණද?

    ReplyDelete
  4. සමීර........... ට,
    කඩේ යන කට්ටිය ඉන්නවා. ඒත් හැමෝම දිහා ඔය පාට කණ්ණාඩි දාගෙන බලන්න එපා.

    ReplyDelete
  5. ගෝඨයිම්බර.... ට,
    පන්සලට ගියත් බණ පදයක් අහන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් සහෝදරයා...................

    ReplyDelete
  6. ගරු මාධ්‍යවේදී තුමනි, කරුණාකර සත්‍යය වසන් නොකරන්න. මේ පින්තූරවල හාමුදුරුවරු නොමැත. හාමුදුරුවරු යනු ශ්‍රෙෂ්ට බුද්ධ ශ්‍රාවකයින්ය. ඔවුන් කිසිදාක මහපාරේ ඝෝෂා නොකරති. ගමන් කරන්නේ බිමට ඇස් යොමාගෙන ඉතා ශාන්තවය. මෙතැන ඇත්තේ චීවර ධාරී කලහ කරුවන් පිරිසකි. ඔවුන් විකට නලුවන්ය. පොලිස් නිලධාරීන් පවා සටනකට එලඹෙන ලෙසක් පෙනේ. කලහ කාරීන් බුදුබණ කෙසේ දනීද? එසේ කීමෙන් ඔබ බුදු සමිඳුන්ට අපහාස කරන්නෙහිය. මෙහිදී සත්‍යය ප්‍රකාශ කිරීමෙන් ඔබට තර්ජන එල්ල විය හැක.

    ReplyDelete
  7. අනේ අපේ සාසනයට යන කලක්!

    ReplyDelete
  8. කුඩාෙපල හාමුදුරැවන්ටත් 1815 පන්සලට වෙලා ඉන්න තිබුන නේද

    ReplyDelete
  9. මෙතන තිබෙන්නෙ හාමුදුරුවන්ලගෙ දොසක් නොවෙයි. උන් වහන්සේලගෙ උත්සහය කිසියම් යහපත් අරමුණක් සාක්ෂාත් කරගැනීම. ඒ සඳහා වර්තමාන සමාජයේ හැඩගැසීම් අනුව විවිධ ක්‍රියාකාරකම් වලට එළැඹෙන්ට සිද්ධ වෙනවා. මෙතන තිබෙන්නෙ හාමුදුරුවන් දිහා බලන අය දාගෙන ඉන්න උපැස් යුවලෙ දෝෂයක්!.

    ReplyDelete
  10. "මෙතන තිබෙන්නෙ හාමුදුරුවන්ලගෙ දොසක් නොවෙයි. උන් වහන්සේලගෙ උත්සහය කිසියම් යහපත් අරමුණක් සාක්ෂාත් කරගැනීම. "
    හික්...!

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.