Monday, February 8, 2010

සාගරයක් මැද අමන රටක් ඇත. මෙහෙම අමනකම් ලෝකෙ තවත් නැත.

මේ අමන රටේ මේ වගේ බ්ලොග් එකක් ලියලා වැඩක් නැත. ඒ නිසා මෙය ලිවීම මම අද මේ මොහොතේ සිට නවතා දමමි. මෙතෙක් මගේ බ්ලොග් සටහන් බැලූ සහ එයට අදහස් දැක්වූ සියළුම අයට අනේක වාරයක් ස්තූති කරමි.