Friday, April 2, 2010

දිරිමත් කළ මිතුරන්ගේ ඉල්ලීම ..............

පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මේ බ්ලොග් සටහන ලිවීම නතර කැර දැමීමට තීරණය කළෙමි. එහෙත් මගේ බ්ලොග් සටහන කියවූ සහෝදර බ්ලොග් කරැවන්ගේත් මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේත් ඉල්ලීම නිසා නැවතත් මේ බ්ලොග් අඩවිය ලිවිය යුතුයැයි තීරණය කළෙම
ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගන්නවා. ඉදිරියටත් ඔබේ සහයෝගය උදක්ම අපේක්ෂාවෙන්. දිරිමත් කළ සියළු දෙනාටම ස්තූතියි. කියවන හැමෝටමත් පින්......................

3 comments:

  1. බොම අගෙයි තීරනය...

    ඔබට ජය,
    හැබැයි ප‍රිස්සමෙන්..

    ReplyDelete
  2. ස්තුතියි. හැබැයි පරිස්සමෙන්.

    ReplyDelete
  3. හප්පටසිරිගජ! මේ අපේ මාධ්‍යවේදීයානේ... වෙල්කම් බැක්... :-)

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.