Thursday, January 15, 2009

මේක ඉතා වැදගත් තැනක්.............



කාටද කියන්න පුළුවන් මේ කොහේද කියලා...................
මේ ඡායාරෑප දෙක අදින් වසර 40 කට පමණ පෙර අවස්ථාවන් දෙකකදී ගත්තු ඒවා.

10 comments:

  1. මට නම් හිතා ගන්න බෑ..

    ReplyDelete
  2. බොහෝ විට මේ ගාලු කොටුපවුර වෙන්න පුලුවන්

    ReplyDelete
  3. ඔව් ලංකාවේ. නමුත් ගාල්ලේ කොටුවනම් නෙවෙයි. අපි කව්රැත් හොදට දන්න තැනක්..........

    ReplyDelete
  4. බොරැල්ල කනත්තවත්ද?

    ReplyDelete
  5. නෑ කනත්ත නෙවෙයි...........
    හෙට (සෙනසුරාදා) උදේට 18 වැනි ඉරිදා ලංකාදීප පත්තරේ ගන්න. එතකොට වැඩි විස්තර දැන ගන්න පුළුවන්....
    පත්තරේ එළියට එනකම් මට මේක කියන්න බැහැ.

    ReplyDelete
  6. සජිව විජේවීර
    ඔබ මා හට දැක්වු අදහස් සම්බන්ධව ඔබට විශේෂයෙන් ස්තුති කිරීමට කැමැත්තෙමි.ඇත්තමට මම iucn වෙනුවට incn වැරදීමකින් type කරලා තියෙන්නෙ.ඔබට වැරැද්ද පෙන්වීම සම්බන්ධව ගොඩක් ස්තූතියි.ඒවගේම විද්‍යාත්මක නාමයද මම නිවැරදි කලා

    ReplyDelete
  7. ඉරිදා ලංකාදීප පත්තරේ ගාල්ල මුද්‍රණයේද තියෙන්නේ මාමේ?

    ReplyDelete
  8. මටත් හිතා ගන්න අමාරුයි

    ReplyDelete
  9. මිතුරනේ සමාවෙන්න.
    මම පත්තරේට ලියුවට ඒක මගේ බූදලයක් නෙවෙයි.
    දැන්වීමක් නිසා මේ ලිපිය ගැලවිලා.
    ඔහොම තමයි ඉතින් ගණන් ගන්න එපා.....
    සමාවෙලා ඉවසගෙන ඉන්න.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.