ෙම් ෙද් සිදුෙවලා ටික දවසක් ෙවනවා. හදිසිෙය්ම මට දුරකථන අැමතුමක් අාවා. ඒයින් කියවුෙණ් උණවටුන ගුරැ විද්‍යාලෙය් වදුෙරක් ඉන්නවා කියලා. අපි වහාම ගියා. ඒ් වදුරෙග් අතක ෙලාකු තුවාලයක්.අපි වදුරා අල්ලලා ෙෙවද්‍ය වරියක් ලගට ගිහින් ශල්‍ය කර්මයක් කළා.
වදුරා තුවාල වුෙණ් ෙකාෙහාමද කියලනම් අපි දන්ෙන් නැහැ. ඒ්ත් ෙම් වදුරා බිම ඉන්නෙකාට තමන් ලගින් යන හැෙමා්ටම තුවාල ෙවච්ච අත ෙපන්නලා. ඊට පස්ෙස තමයි ගුරැ විද්‍යාලෙය් ශිෂ්‍ය ගුරැවරැ අපිට කථා කෙෙළ් . ඉතින් අපි අෙප් යුතුකම් ෙකාටස ඉටු කළා.
අනේ වාසනාවන්.
ReplyDeleteGood work!
ReplyDeleteආත්ම ගානකට පින් ලැබෙන වැඩක්........
ReplyDeleteමගේ ප්‍රණාමය........
ReplyDelete