Sunday, April 25, 2010

කළු මුද්දේ අභිරහස

කළු මුද්දේ අභිරහස



සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ.

දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්, ඔවුන් සිත් ඇද ගන්නා කතාවක් ඉදිරිපත් කිරීමය. සැබෑ ලොව යතාර්ථයන් හි, අත්දැකීම් විදීමට පෙර ළමා මනස ආකර්ෂණය කරගත හැකි අත්දැකීමක් ඔවුනට තිළිණ කිරීමට ගත් පරිවර්තකගේ උත්සාහය ඇගැයිය යුතුය.



පරිවර්තනය - සුධර්මන් සතරසිංහ

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් , සුරස පොතක්

මිල - රු.175.00

ISBN 955-1188-54-3

2 comments:

  1. Goosebumps මම ඒ කාලේ ආසම පොත් සෙට් එකක්.. කොළඹ ලයිබ්‍රි එකෙන් පොත් ටිකක් ඉස්සුවත් එක්ක.. හික්

    ReplyDelete
  2. Goosebumps, ආසම පොත් සෙට් එකක්.
    ලංකාවේ පොත් නැතුව, Australia වලින් ගෙන්න ගත්තා.

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.